Bruce lee's Jeet Kune Do - part 2 - බෲස්ලී ගේ සටන් කලාව

ජිටි-කුන්-ඩෝ ගැන ඔබ දැනුවත්ද..??

ජිටි-කුන්-ඩෝ - අන්ත:ඛණ්ඩනීය හස්තය වේ

1.එය මුල් කාලයේ ජිට් කුන්ඩෝ සටන් ශෛලිය නැතහොත් සටන් සම්ප්රදායේන් ඔබ්බට ගිය - විවිධ ශෛලීන් පිළිබඳ හා එහි සීමා පිළිබඳ අවබෝධ කරගත් ඔහු එතැන් සිට සටන් කලාවේ සීමා පුළුල් කළේය. ඔහු විසින් වැඩිදියුණූ කරපු ඔහුගේ ජුන් ෆැන් ගුංෆු පළමු ආරම්භය වේ.

2.ජිටි-කුන්-ඩෝ සංකල්පය - වර්ධනය වන ක්‍රමවේදයකි. මෙය තවමත් වර්ධනය වන ක්රම වෙදයකි. මෙහි සම්පුර්ණ අයිතීය “බෲස් ලීට” නැත.

3. අවසාන කාලයේ බෲස්ලී පුද්ගලීකව තම නිවසේ පුහුණූ වූ ක්‍රමවේදය අවසාන කාලයේ ජිටි-කුන්-ඩෝ සටන් ශෛලිය වේ .

මෙහි මුලික ආරම්භය වින්ග් චුන් කලාව මගින් වුවත් එයින් ඔබ්බට ගිය සහා බොක්සිං හා ප්‍රංශ කඩු කලාවේ ක්‍රමවේදයන් මත 1973 දක්වා වර්ධනය වූ ක්‍රමය ජිටි-කුන්-ඩෝ සටන් ශෛලිය ලෙස හදුන්වයි. නමුත් එය බොක්සිං,ප්රංශ කඩු කලාව හෝ විංග් චුන්. ජිටි-කුන්-ඩෝ සටන් ශෛලිය නොව. ජිටි-කුන්-ඩෝ කියන්නේ ජිටි-කුන්-ඩෝ.

වඩා වැදගත්ම සාධකය වනුයේ මෙහි ඇති මුලික සිද්ධාන්ත.
1.ජ්‍යාමිතික විද්‍යාව.
2.භෞතික විද්‍යාව.
3.දේහ චාලක විද්‍යාව.





විද්‍යාව - කෙසේද නිර්නායක වන්නේ විද්‍යාත්මක ක්‍රම වේදයක් තුල

1.එය කලාව.
2.දර්ශණය.
3.විද්‍යාව වේ.
සියලුම අත පහරවල් පාපරවල් වැලැක්විම් හා මගහැරීම මුලික අන්තර්ගතය හා අවසාන අන්තර්ගතය තුල ගැබි වී ඇත.
කිසිදු විටෙකත් සටන් කලාවේ පුහුණුවීම් හා ඒ පිළිබඳ පොත පත කියවීම අත් නොහළ ඔහු සටන් කලාවේ ශාරීරික හා මානසිකතත්ත්ව ආධ්යාත්මික වටපිටාව පිළිබඳ උනන්දු විය.

ඒ පිළිබඳ ලිවීය..

කලාව - හා දර්ශණය මාස්ටර් බෲස්ලීගේ පුද්ගලීක පුස්ථතාලය වේ.එය අත්දැකිම් .ගවෙශණ නිර්මානාත්මක දෙවල් මුල් කලායේ සිට අවසාන කලය දක්වා විහිදේ.සමහර අවස්ථාවල කලාව පරීවර්තනය වන්නේ කලාවක් නොමැති කලවක් හැටියට එය සටන සදහාම පමණක් නිර්මාණය වු දෙයක් හැටියටය එය ද කලාව දර්ශනය බවට පරිවර්තනය වේ .

මෙකි සටන් කලාව බෲස්ලීගේ
චිත්‍රපට වල නොමැති බව ඔහු නිතරම පවසා ඇත. ජිටි-කුන්-ඩෝ නිර්මාණය වුයේ අමෙරිකාවේ දීය. ජිටි-කුන්-ඩෝ සටන් කලාව ඉගෙන ගැනිමට ගුරුවරයෙකු අවශ්‍යම වේ. ශෛලිය බෲස් ලී නොමැති නම් දෙවනි පරපුර හෝ තුන් වැනි පරපුරේ නිවැරදි ගුරවරයෙකු යටතේ ඉගෙන ගැනිම අවශ්‍යම වේ. මන්ද යත් මෙහි තිබෙන මුලික සිද්ධාන්ත නොදැන ඔහු පැවැසු දර්ශණීක අදහස් උපයොගි කරගෙන තමා මනක් කල්පිතව වර්ධනය කිරීම හා පුහුණූව. අදහස් පැවැසිම ජිට් කුන් ඩෝ නොව.ඔහු විසින් ඉදිරිපත් කරපු සිද්ධාන්ත දන්නා නිවැරදිව ගුරුවරයෙක් ගෙන් පුහුණු විය යුතුය. එය අවමය සිට උපරීමය දක්වා වර්ධනය කරගැනිම තමා සතුවගකිම වේ.

මෙහි සිද්ධාන්තය ලෙස....

සරල, සෘජු සහ නො-ආචීර්ණකල්පික ඒවා වශයෙන් සදහන් කල හැකිය, මෙහි හැඩය “යුධ උපක්‍රම විදිය මත යපෙන්නේය ” එය පෙර,පසු, අතර තුරේදි සිදු වේ


මෙහි හැඩය "යුද උපක්ක්රම විදිය මත යපෙන්නේය එය පෙර,පසු, අතර තුරේදි සිදු වේ. ඉතාම යොග්‍ය උපක්‍රමයේන් සිට බැසයන උපක්‍රම හා ක්‍රමයේන් නැගයන උපක්‍රම වේ.
පෙර චලනය- පහරට සැකසිම මෙන්ම අතර තුරේදී චලනය - සටන තුල සිටිමත් පසු චලනය -සටනින් සමුගැනිමත් මෙහි නිවරදි හැඩය වේ. ඔබ හෝ මම මෙම අදියර තුනම හෝ එකක් හෝ දෙකක් බෲස් ලී
නොමැති නම් දෙවනි පරපුර හෝ තුන් වැනි පරපුරේ නිවැරදි ගුරවරයෙකු යටතේ ඉගෙන ගැනිම අවශ්‍යම වේ. එසේ වුහොත් එය ජුන් ෆැන් ගුංෆු. හෝ ජිටි-කුන්-ඩෝ සංකල්පය හෝ අවසාන කලයේ ජිටි-කුන්-ඩෝ නිවැරදීව දන්නා කෙනෙක් බව දැකගත හැකිය.......
නැතුව විවිඩ පොත් බලා, යූ ටියුබ් වීඩියෝ බලා,ඔහු කියු දර්ශණීක අදහස් බලලා තමා ජිටි කුන්ඩෝ දන්නා බව හැග විමට පැන විවිධ ලෙස හැසිරිවිමට පුලුවන. තමාගේ හෘද සක්ෂීයෙන් අසන්න තම කොපමණ ප්රමාණයක් දන්වාද යන වග මා ඉදිරිපත් කරපු කරුණ ගැන.බෲස් ලීගේ සැබෑ ජීට් කූන් ඩෝ සටන් ශෛලිය යනු ගුරුවරයාගෙන් ගෝලයාට යැවෙන වාචික හා ශාරීරික සම්ප්රදායකකි. එය අවමයේ සිට උපරිමය දක්වා වර්ධනය කිරීම තමා සතු වගකීම මෙන්ම ඔහු විසින් ඉදිරිපත් කරපු දර්ශණය මත ගොඩනගන්න.
ස්තුතියි...

Post a Comment

0 Comments