There is a lot of interest in learning martial arts not only among youth but also among adults. Although there are a large number of martial arts classes all over the country, none of them are enough to quench the thirst for knowledge of the youth. Among them were a large number of fraudsters. But today, with advanced technology, this knowledge can also be found online. But the important thing is that even if you can find martial arts training and knowledge on the internet or on YouTube, you must have a teacher to properly learn a wide range of subjects, such as martial arts, from the beginning.
Although there is a great deal of interest in martial arts in society, there are few books written in Sinhala about it. Through the "Martial Arts" BOGER, I bring you advice and related knowledge on the various martial arts and all Sri Lankans who love martial arts with the help of local and foreign teachers who are learning martial arts.
සටන් කලාව හැදැරිම සඳහා අදවන විට තරුණ සමාජය පමණක් නොව වැඩිහිටි සමාජය අතරද ඇත්තේ නොමද උනන්දුවකි. රට පුරා අස්සක් මුල්ලක් නෑරම සටන් කලා පන්ති විශාල ප්රමාණයක් තිබුන ද තරුණයන්ගේ දැනුම පිපාසය සංසිදවා ගැනීමට ඒ කිසිවක් ප්රමාණවත් නැත. ඒ අතර වංචනිකයන් ද විශාල වශයෙන් සිටි. නමුත් අද දියුණු තාක්ෂනය මගින් මේ දැනුම අන්තර්ජාලය ඔස්සේද සොයාගත හැක. නමුත් ඉතා වැදගත් කාරණයක් වනුයේ අන්තර්ජාලයෙන් හෝ YouTube ඔස්සේ ද සටන් පුහුණුව, දැනුම සොයා ගැනීමට හැකිවුවත් සටන් කලාවන් වැනි පුළුල් විෂය මාලාවක් මුල සිට හරියාකාරව ඉගෙනගැනීමට අනිවාර්යෙන් ගුරුවරයෙකු සිටිය යුතුම වේ.
සමාජය තුල සටන් කලාව පිළිබද විශාල උනන්දුවක් තිබුනත් ඒ පිළිබද සිංහලෙන් ලියවූ පොත්පත් විරලය. විවිද සටන් ක්රම ගැන සහ සටන් කලාව හදාරන අදුනිකයන හට දේශීය සහ විදේශීය ගුරුවරුන්ගේ සහය ඇතිව සටන් කලාව සදහා ඇල්මක් දක්වන ශ්රි ලාංකීය සියලු දෙනාට උපදෙස් සහ ඒ ආශ්රිත දැනුම ලබාදම “සටන් කලාව " BOGER එක තුලින් මම ඔබට ගෙන එමි.
0 Comments